
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයඹ වනජීවි කලාපයට අයත් ජාතික නාමල් උයන ආශ්රිත රක්ෂිතයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී වන සතුන් දඩයම් කිරීම සදහා ඇටවූ මදු 20කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳිගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම මෙහෙයුම සිදු කරන කර තිබිණි.
එමෙන්ම 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම ද ඒ සඳහා එක්විය.
අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart