4 months ago Tags #ceylonwire ආශු මාරසිංහගේ ‘බලු නඩුව’ උසාවියේදී සමථ වෙයි සුනඛයකුට හිරිහැර කළ බවට චෝදනා එල්ල කරමින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් වගඋත්තරකරුවකුගෙන් රුපියල් බිලියන
4 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස 4ට වාහන 178,000ක් ලංකාවට ගෙනත් මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරටට වාහන 178,000ක් ආනයනය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය
4 months ago Tags #ceylonwire අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 1/2ක් එක්ක සැකකරුවෙක් කඩවතින් අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 568ක් සමඟ පොලිසිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
4 months ago Tags #ceylonwire පැය දෙකකින් මස්ක් නඩුවකින් පරදියි කෝටිපති ව්‍යවසායක ඉලොන් මස්ක් OpenAI ආයතනයට සහ එහි නායකත්වයට එරෙහිව පවරා තිබූ නඩුවෙන් පරාජයට පත්ව ඇත. ඒ, කැලිෆෝනියා ෆෙඩරල් උසාවියක
4 months ago Tags #ceylonwire පදලංගල අවන්හලක තිබී මුව මස් හසුවෙයි| තිදෙනෙක් අත්අඩංගුවට ඇඹිලිපිටිය, පදලංගල ප්‍රදේශයේ පෞද්ගලික අවන්හලක සිදු කරන ලද හදිසි වැටලීමකදී මුව සහ ගෝන මස් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු
4 months ago Tags #ceylonwire කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ හි මුස්ලිම් පල්ලියක වෙඩි තැබීමකින් තිදෙනෙක් මියයති අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ හි ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර, බලධාරීන් පවසන්නේ මෙය
4 months ago Tags #CASA CASA සෙවන්ස් රග්බි පිටියේ ශූරයන් වූ ශ්‍රී ලංකා ‘ටස්කර්ස්’ කණ්ඩායම දිවයිනට මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු
4 months ago Tags #ceylonwire අලි දෙන්නෙක්ගේ රණ්ඩුවකට මැදිවුණු බලන් හිටපු කාන්තාවක් මියගිහින් ඉන්දියාවේ කොඩගු දිස්ත්‍රික්කයේ ඩුබාරේ අලි කඳවුරේදී අලින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකට හසු වී සංචාරකයකු මිය ගොස් තිබේ. මෙලෙස මියගොස්
4 months ago Tags #ceylonwire තමිල්නාඩු මහ ඇමැති විජේ මුල්ලිවයික්කාල් සිද්ධිය ගැන කතාකරයි ශ්‍රී ලංකාවේ වෙසෙන “අපගේ දමිළ ඥාතීන්ගේ අයිතිවාසිකම්” වෙනුවෙන් තමන් සැමවිටම පෙනී සිටින බව තමිල්නාඩු මහඇමති සහ TVK පක්ෂයේ නායක සී.
4 months ago Tags #ceylonwire නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික