6 months ago Tags #ceylonwire සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77ම ලබන මාසේ හදනවලු ශ්‍රී ලංකාව පුරා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම ඉදිරි මාස එකහමාරක් ඇතුළත නැවත සක්‍රීය කිරීමට අපේක්ෂා කරන බව
6 months ago Tags #ceylonwire කොළඹ ඇළවැල්වල ප්ලාස්ටික් එකතු කරන්න ‘ලූප්’ දමයි කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කර ගැනීම සඳහා ‘ප්ලාස්ටික් ලූප්’ ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය 7 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර
6 months ago Tags #ceylonwire විද්‍යා දූෂණය කර ඝාතනය කළ වීඩියෝව විදේශීය පාතාලයට විකුණන්න ‘ස්විස් කුමාර්’ ප්ලෑන් කරලා 2015 වසරේ දී යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ නඩුවේ චූදිතයකු වන එක් සැකකරුවකු සිද්ධියේ වීඩියෝව විදේශීය පාතාල
6 months ago Tags #ceylonwire රටේ පවුල් 900,000 කට ස්ථිර නිවාස නැති බව රජය පිළිගනී ශ්‍රී ලංකාවේ පවුල් 900,000කට ආසන්න සංඛ්‍යාවකට ස්ථිර නිවාස නොමැති බව රජය පිළිගෙන තිබේ. තාවකාලික හා අනාරක්ෂිත නිවාස 100,000කට අධික සංඛ්‍යාවක්
6 months ago Tags #ceylonwire හෝටලේ පූල් එකේ ගිලී අවුරුදු 5ක දරුවෙක් මියයයි සීගිරිය පොලිස් වසමේ අවුදන්ගාව ප්‍රදේශයේ හෝටල් පිහිනුම් තටාකයක ගිලී කැලණිය, දළුගම ප්‍රදේශයේ පස්හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ. නොවැම්බර් 8 වැනි
6 months ago Tags #ceylonwire අලුතින් 30,000කට බදු ෆයිල් අරින්න අයවැයෙන් ගෙනාපු යෝජනාව මෙන්න අගය එකතු කළ බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලියාපදිංචි කිරීමේ සීමාව පහත දැමීමට රජය ඉදිරිපත් කළ යෝජනාවත් සමඟ, රුපියල්
6 months ago Tags #ceylonwire අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නන්න බැරි CID වාර්තාවක් පරක්කු නිසාලු දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
6 months ago Tags #ceylonwire යනකොට ආපසු බාරදෙන පදනමින් මන්ත්රීලාට ඩබල් කැබ් දෙන්නේ මෙහෙමයි සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම ඩබල් කැබ් රථයක් බැගින් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී නිවේදනය කළේ රුපියල් බිලියන
6 months ago Tags #ceylonwire සතොසේ සුදුළූණු කිලෝ 54,860ක් හොරෙන් පිටට වික්කා කියා CID එක අත්අඩංගුවට ගත් ශ්‍රීධරන් සහ සින්නතම්බි නීතිපතිගේ දැනුම්දීමකින් නිදහස් කරලා ලංකා සතොසට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,860 ක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු
6 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම කාදිනල් උන්නාන්සේ විවේචනය කරති ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට සූදානම් වන ‘නුසුදුසු’ යැයි කියන ලිංගික අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳ කොළඹ අගරදගුරු