4 months ago Tags #ceylonwire කෝටි 6ක ‘කුෂ්’ සමග කටුනායකින් පනින්න ගිය පිලිපීන කාන්තාවක් කොටුවෙයි රුපියල් හය කෝටි දහඅට ලක්ෂයක් (රුපියල් මිලියන 61.8ක්) වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට
4 months ago Tags #ceylonwire 12 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කළ ගම්පොළ සීයා කෙනෙක් රිමාන්ඩ් මුත්‍රා ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කළ 12 හැවිරිදි පාසල් දැරියක් පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය වසර දෙකක කාලයක් තිස්සේ සිය සීයා අතින්
4 months ago Tags #ceylonwire තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙක් මියයයි | මීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට මීගමුව බන්ධනාගාරය තුළ මීට පෙර ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
4 months ago Tags #ඔස්මන්_ගුණසේකර “CCD එකෙන් මාව අත්අඩංගුවට ගන්න හදනවා-ඒකට ඉඩදෙන්න එපා” | ගම්පහ ඔස්මන්ඩ්ගේ පුතා ඇපැල් උසාවියෙන් ඉල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත්
4 months ago Tags #ceylonwire සුපිරි බලවතුන් දෙදෙනා අතර අලුත්ම රාජ්‍ය තාන්ත්‍රික ගැටුම ලෝක දේශපාලනය උණුසුම් කරමින්, ඇමෙරිකානු රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීමේ පර්යේෂණවල නිරත වූ චීන සම්භවයක් සහිත
4 months ago Tags #ceylonwire අරාබි නිව්ස් සිංහලෙන් කියවන්න | මැදපෙරදිග ශ්‍රී ලාංකික සේවකයන් වෙනුවෙන් ‘ඇරැබ් නිවුස්’ පුවත්පතේ සිංහල සංස්කරණයක් ඇරඹෙයි අලුතින් ආරම්භ කරන ලද ‘ඇරැබ් නිවුස්’ පුවත්පතේ සිංහල සංස්කරණය හේතුවෙන් මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට ගෝලීය සහ කලාපීය තොරතුරු
4 months ago Tags #ceylonwire මරණයෙන් පසු ඇස් දන් දෙන්න ලාංකිකයෝ 23 ලක්ෂයකට වැඩි පිරිසක් පොරොන්දු වෙලා මරණයෙන් පසු තම දෑස් දන් දීම සඳහා පුද්ගලයන් මිලියන 2.3 කට වැඩි (විසිතුන් ලක්ෂයකට අධික) පිරිසක් පොරොන්දු වී ඇති බව
4 months ago Tags #ceylonwire කබ්රාල්ගේ විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි | ග්‍රීක බැඳුම්කර නඩුව ඉදිරියට රජයට රුපියල් කෝටි 184 කට අධික මූල්‍යමය පාඩුවක් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති
4 months ago Tags #ceylonwire දීපා එදිරිසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි | ශ්‍රීලනිපයෙන් ප්‍රකාශයක් කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීනී දීපා එදිරිසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂයේ
4 months ago Tags #ceylonwire චීන බලපෑම හමුවේ ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අත්වැල් බඳියි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවේ නිරත වූ තෙදින නිල සංචාරය, විශේෂයෙන්ම එරට ආරක්ෂක සහ ආරක්ෂණ ක්ෂේත්රය තුළ සැලකිය