
“CCD එකෙන් මාව අත්අඩංගුවට ගන්න හදනවා-ඒකට ඉඩදෙන්න එපා” | ගම්පහ ඔස්මන්ඩ්ගේ පුතා ඇපැල් උසාවියෙන් ඉල්ලයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත්
