6 months ago Tags #ceylonwire ගැටළු විසඳන්න දොස්තරලා රජයට අවසන් පැය 48 ලබාදෙයි වෛද්‍යවරුන්ට සහ මහජන සෞඛ්‍ය පද්ධතියට බලපාන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ට පැය 48 ක කාලයක් ලබා
6 months ago Tags #ceylonwire නාමල් උස්සාගෙන ජනවාරියේ ආයෙත් එන බව ගම්මන්පිල කියයි | නුගේගොඩට ආපු අයට සල්ලි දුන්නේ නැති බවත් කියයි(වීඩියෝ) නුගේගොඩ පැවති විශාල මහජන රැස්වීමෙන් පසු ජනවාරි මාසයේදී විපක්ෂය තවත් මහජන රැලියක් සංවිධානය කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.
6 months ago Tags #ceylonwire සූර් පිට A/L විභාග මධ්‍යස්ථානයේ වැඩ බලන්න ඇවිත් | නි.ශාලාධිපතිගේ වැඩ තහනම් කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි ඊයේ (24 දා) සිට අත්හිටුවා ඇති අතර
6 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් චීනයට විරෝධයක් ඉන්දියානු කාන්තාවක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව චීනයට විරෝධය පළ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් හි
6 months ago Tags #ceylonwire කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීමට පාසල් වෑන්වල සහ පොදු ප්‍රවාහනයේ CCTV කැමරා අනිවාර්ය කරයි(වීඩියෝ) විශේෂයෙන් කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන අතවර වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල සීසීටීවී කැමරා සවිකරන බව ප්‍රවාහන
6 months ago Tags #ceylonwire මේ චොකලට් නෙමෙයි | කටුනායකින් හොයාගත්තු චොකලට් ටින්වල දාපු රු.මිලියන 250ක කොකේන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් කොකේන් පුරවා තිබූ චොකලට් ටින් සොයාගැනීමෙන් පසු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරමක් අනාවරණය කරගෙන ඇත. සිද්ධිය
6 months ago Tags #CERT ලෝක හොරු සෙට් එකක් තැපෑල කියා රවට්ටලා විශ්‍රාමික විනිසුරුවරියකගේ පොකට් එකට විදලා වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන අන්තර්ජාතික මාර්ගගත වංචා ජාලයක නවතම ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ විශ්‍රාමික විනිසුරුවරියක් පත්ව ඇති
6 months ago Tags #ceylonwire දූෂණ-මත්ද්‍රව්‍ය සම්බන්ධතා නිසා තවත් පොලිස් ලොකු පුටු රැසක් ළඟදීම වෙනස්වෙන ළකුණු මෙරට පොලිස් සේවය තුළ මෑත වසරවලදී සිදු වූ වඩාත්ම පුළුල් දූෂණ විරෝධී පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දූෂණ
6 months ago Tags #ceylonwire “කාටවත් ප්‍රාන්ත රාජ්‍යයන් පවත්වාගෙන යන්න බෑ | මේ රටේ ජාතිවාදයට ඉඩක් නෑ” – පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන පොලිස් ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) මඩකලපුව ආශ්‍රිතව පුරාවිද්‍යා පරිශ්‍රවලට මගපෙන්වන නාමපුවරු ඉවත්කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. වාලච්චේන සක
6 months ago Tags #ceylonwire කැනඩා-ස්විස් සිහින පෙන්නා රු.මිලියන 69කට විද්ද එස්ටේට් මැනේජර් සහ මහජන සම්බන්ධතා නිලධාරිනිය කොටු විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් විදේශ රැකියා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් විසින්