4 months ago Tags #ceylonwire පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පවත්වනු ලැබූ ඒකාබද්ධ පස්වන සහ හයවන
4 months ago Tags #ceylonwire අපි පන්සල සමඟ ගොඩනැගුණු ජාතියක්|දහම මත පදනම් වන ඕනෑම නරක පන්නයේ සිදුවීමක් අපට වේදනාවක් ගෙන දෙනවා – ජනපති රාජ්‍ය වෙසක් මහෝත්සවයේදී කියයි බුදුදහම විකෘති කිරීම සෑම කෙනෙකුටම වේදනාවක් බවත් ශ්‍රී ලාංකික ජනතාව දහම සමග ගොඩ නැගුණු ජාතියක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක
4 months ago Tags #ceylonwire ලෙඩ වූ මව බලන්න පැමිණි දරු දෙදෙනෙක් නවාතැන් ගත් හෝටලයේදී දුමක් ආග්‍රහණය වී මිය ගිහින් මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක අද (27) ඇති වූ ගින්නකින් හටගත් දුම ආග්‍රහණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස
4 months ago Tags #ceylonwire අධිභාරය පනවන්න කලින් ඇරපු LC ගැන RTI යටතේ මහ බැංකුවට ඉල්ලීමක් වාහන ආනයනයේ දී අය කරන රේගු බද්ද මත අධිභාරය පැනවීමට පෙර විවෘත කළ ණයවර ලිපිවලට අදාළ තොරතුරු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී
4 months ago Tags #ceylonwire අරවින්දගේ CCTV අවුරුදු දෙකකට කළින් වැඩකරලා ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගිය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සී
4 months ago Tags #ceylonwire රු. කෝටි 7ක සිගරට් තොගයක් ‘ග්‍රීන් චැනල්’ එකෙන් පන්නන්න හැදූ චීන්නු දෙන්නෙක් අල්ලයි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ‘හරිත මාවත’ හරහා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ජාවාරම් කිරීමට උත්සාහ කළ චීන
4 months ago Tags #ceylonwire අම්පාරේදී ටිපර් රථයක් ත්‍රිරෝද රථයක හැප්පිලා| තරුණයන් දෙදෙනෙක් මියගිහින්(වීඩියෝ) අම්පාර පොලිස් බලප්‍රදේශයේ ‘ට්‍රැක්ටර් හන්දිය’ අසලදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
4 months ago Tags #ceylonwire පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් ගැරී කර්ස්ටන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උපදෙස් මත, දිවයින පුරා සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත්
4 months ago Tags #ceylonwire හමාස් හමුදා අංශයේ අලුත් ප්රධානියාත් ගාසා ප්‍රහාරවලින් මිය ගිය බව ඊශ්‍රායලය කියයි ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ අණදෙන නිලධාරී මොහොමඩ් ඔඩේහ් ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසයි. එම සංවිධානයේ
4 months ago Tags #ceylonwire ඉන්දියාවේ ප්‍රධාන චිත්‍රපට සංගමයක් රන්වීර් සිංව වර්ජනය කරයි බොලිවුඩ් නළු රන්වීර් සිං ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ඩොන් 3’ චිත්‍රපටයෙන් හදිසියේම ඉවත් වූ බවට පැවසෙන සිදුවීමක් මුල් කරගනිමින්, ප්‍රධාන