17 hours ago Tags #2026_ලංකා_ප්රිමියර්_ලීග් පාකිස්ථානයේ සුපිරි තරුව ශහීන් ෂා අෆ්රිඩි LPL ගහන්න ලංකාවට එයි | Kandy Royals කණ්ඩායම සමඟ එක්වෙයි පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන ක්රීඩක ශහීන් ෂා අෆ්රිඩි මෙවර 2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී ‘කැන්ඩි රෝයල්ස්’ (Kandy Royals)