2 weeks ago Tags #ceylonwire ෆොන්සේකා ඝාතන තැතේ සැකකරුට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 14ක් පුරා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකුට
2 weeks ago Tags #ceylonwire ක්‍රිකට් විතරක් නෙවෙයි, සංචාරක ලෝකයෙත් ශ්‍රී ලංකාවට ලොකු තැනක් | ලෝකයේ සියලුම රටවල් වටේ ගිය තරුණයා ශ්‍රී ලංකාව ගැන කියපු කතාව මෙන්න ලෝකයේ පිළිගත් රටවල් 195 ම සංචාරය කළ ළාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන කැමරන් මොෆිඩ්, ශ්‍රී ලංකාව කුඩා රටක් වුවද එහි විවිධත්වයෙන්
2 weeks ago Tags #ceylonwire ශිරන්ති වටෙන්ම හිරවෙයි | කාල්ටන් මොන්ටිසෝරියේ සහ සිරිලියේ ගේම් රැසක් එළියට | අල්ලස්-CID ඒකාබද්ධ විමර්ශන ක්‍රීඩා අමාත්‍යාංශයට අවශ්‍ය බස් රථ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා තීරුබදු කපාහැර ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ
2 weeks ago Tags #ceylonwire නිලධාරියෙක් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයෝ පහක් මත්තල එයාපෝර්ට් එකේ මුව දඩයමේ ගිහින් මාට්ටු | කෑම්ප් එකේම බිස්නස් එක කරලා මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ පරිශ්‍රයේ සැරිසරන මුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මත්තල ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත නිලධාරියකු ඇතුළු ශ්‍රී
2 weeks ago Tags #ceylonwire ඉන්දියාවේ සැඟවී සිටින අපරාධකරුවෝ 10ක් ලංකාවට ගේන්න ජනපති මැදිහත් වෙයි ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඉන්දියාවේ සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගනු ලැබ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10
2 weeks ago Tags #ceylonwire චමින්ද වාස් IPL යයි | ‘දිල්ලි කැපිටල්ස්’ පිලට එක්වෙයි ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස් 2027 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු
2 weeks ago Tags #ceylonwire හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුවේදී තවත් සාක්ෂිකරුවෝ දෙදෙනෙක් සාක්ෂි දෙති හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි දූෂණ නඩුවේදී තවත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනකු කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබේ. මෙම නඩුව
2 weeks ago Tags #Bethmil_Restaurant 500ml වතුර බෝතලයක් රු.100/-ට විකිණූ හෝමාගම Bethmil රෙස්ටුරන්ට් එකට රුපියල් ලක්ෂ පහක දඩයක්! පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම,
2 weeks ago Tags #ceylonwire “මාවත් හිරේ දැම්මා පුතේ-සැලෙන්න එපා” මහින්දගෙන් නාමල්ට උපදේශයක්! අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත් නාමල් රාජපක්ෂව බලන්න හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා
2 weeks ago Tags #ceylonwire ප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාලවලින් විකුණූ Made in China පාවහන්වල ඇත්ත කතාව | දෙහිවලින් හෙළි වූ මහාපරිමාණ සපත්තු වංචාව පාරිභෝගිකයන්ගේ දැඩි විශ්වාසය දිනාගත් මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසැල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදුකළ දීර්ඝ පසු