
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ සිරවී තිබූ, ඉන්දීය නාවිකයින් විශාල සංඛ්යාවක් රැගත් ඉරාන නෞකාවලින් එකක් එම ප්රදේශයෙන් ඉවතට ගොස් ඇති බව මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නා ආරංචි මාර්ග උපුටා දක්වමින් The Island පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, අදාළ පාර්ශ්වයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව, ශ්රී ලංකාව විසින් එම විශේෂිත නෞකාවට අවශ්ය ඉන්ධන සහ අනෙකුත් අත්යවශ්ය ද්රව්ය ලබාගැනීමට අවසර දීමත් සමඟ මෙය සිදුකිරීමට හැකිව තිබේ.
ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමරිකානු තහංචි හේතුවෙන් ශ්රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත මාස කිහිපයක සිට සිරවී ඇති ඉරාන නෞකා සංඛ්යාව 20 කට ආසන්න වේ.
මෙම ඉරාන නෞකා සමූහයේ සිටින නාවිකයන්ගේ සංයුතිය පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති වුවද, ඉන් වැඩි සංඛාවක ඉන්දීය නාවිකයන් සිටීමේ හැකියාව බැහැර කළ නොහැකි බව ආරංචි මාර්ග පෙන්වාදෙයි.
අනෙකුත් නෞකා ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඉදිරියට යෑමට නොහැකිව තවදුරටත් ශ්රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ රැඳී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart