
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම බෙදී සිටින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් අද පැවසීය.
“ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් කතානායකවරයාට සහය දැක්වීම ප්රතික්ෂේප කරනවා. ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මගහැරීමට උත්සාහ කරන්නේ සහ එය ලිහිල් කරන ලෙස අපෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. නමුත් අපි එසේ කිරීමට සූදානම් නෑ” යැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart