
2016 FCIDයට කියපු කතාවයි දැන් උසාවියේ කියපු කතාවයි අහසට පොළොව වගේ | යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුවේදී බොරු සාක්කි දුන් පාලිත ගමගේට වැඩ වරදියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යනු ලබන මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන









