
සිද්ධාර්ථ ගෞතම චරිතයට පණපෙවූ ‘ගගන් මලික්’ පැලවත්තේදී ටිල්වින් මුණගැහෙයි | ලංකාවේ බෞද්ධාගමික වැඩවලට සහාය දෙනවාලු
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ලෝක බෞද්ධ විද්වත් සංගමයේ නියෝජිත පිරිසක් අතර හමුවක් එම පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී
