4 months ago Tags #ceylonwire පිය-පුතු යුගලය T20 ඉතිහාසය වෙනස්කරයි | පුතා අයිසාකිල් මංගල තරගයේදී ලකුණු 92ක් රැස්කරයි ඇෆ්ඝනිස්තාන නවක ක්‍රීඩක හසන් අයිසාකිල් සිය බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් මංගල තරගයට ක්‍රීඩාකළ අතර, ඔහුගේ පියා වන මොහොමඩ් නබි සමඟ පරිණත
4 months ago Tags #ceylonwire රජයේ වැඩ අවුල් කරන තවත් ප්ලෑන් එකක් | ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයන් පත්කිරීමට ඉඩනොදෙන සජිත්ගේ සැලසුම හෙළිවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් ඊට නව සාමාජිකයන් පත්කිරීමට
4 months ago Tags #ceylonwire ට්‍රම්ප් තමාව වෙනිසියුලාවේ ‘වැඩබලන ජනාධිපති’ ලෙස නම්කර ගනී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන් වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ,
4 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉන්දියාවට! ඉන්දියාව තරම් වෙනත් කිසිදු රටක් අමෙරිකාවට අත්‍යවශ්‍ය නොවන බව ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසා තිබේ. ඔහු මෙම අදහස්
4 months ago Tags #ceylonwire ලංකාවෙන් යන්න කළින් ජූලී දකුණු මුහුදේ සර්ෆින් කරන්න යයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චුන්ග්, සර්ෆින් ලෝලීන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආයාචනය කරමින්, ඇගේ පෞද්ගලික අත්දැකීම් X ගිණුමේ
4 months ago Tags #ceylonwire නොරොච්චෝලේ ගල්අඟුරු සැපයුම් ටෙන්ඩරය පිටුපස වංචාවක්? නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු සැපයීමට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී බරපතල වංචාවක් පවතින බව සඳහන් කරමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ ජනාධිපති අනුර
4 months ago Tags #ceylonwire සජිත් සහ සාගල රහසේ හෝටලයක හමුවෙති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක අතර හමුවක් රහසේ සිදුව ඇති
4 months ago Tags #ceylonwire හරිනි ගැන අනුර අන්තිම තීන්දුව ගනී අගමැතිනි හරිනි සම්බන්ධයෙන් තවත් විශේෂ තොරතුරක්ද වාර්තා වී තිබිණි. ඒ, කෙතරම් බලපෑම් පැමිණියද කිසිදු ආකාරයකින්වත් අගමැති ධුරය වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා
4 months ago Tags #ceylonwire කාන්තාවන්ගේ අඩනිරුවත් රූප නිර්මාණය කළහැකි මස්ක්ගේ ‘ග්‍රෝක්’ රටවල් කිහිපයක් තහනම් කරයි කාන්තාවන්ගේ අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන Grok කෘත්‍රීම බුද්ධි මෙවලම වෙත පිවිසීම මැලේසියාව සහ ඉන්දුනීසියාව විසින්
4 months ago Tags #ceylonwire ත්‍රීවිල් හොරු සෙට් එකක් අල්ලයි | රට වටෙන්ම වාහන උස්සලා | පාට-අංක වෙනස්කරලා විකුණලා නුගේගොඩ කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය විසින් ත්‍රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 2025 දෙසැම්බර් 28 වැනි දින