3 months ago Tags #ceylonwire ටියුෂන් පන්තියක වහලක් කඩාවැටී සිසුන් 14ක් ජීවිතක්ෂයට මුළු ලෝකයම කම්පා කරවන අතිශය ඛේදනීය පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙනවා. පාකිස්ථානයේ ලාහෝර් නුවර පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක (ටියුෂන් පන්තියක)
3 months ago Tags #ceylonwire මාලඹේ දන්සලක් අසල තරුණයකුට පහරදීමේ සිද්ධියක් | පෝලිම් පනින්න එපා කිව්වැයි හෙල්මට් ප්‍රහාරයක් | 16 සහ 17 වයස්වල පසුවන සැකකරුවෝ පහක් අත්අඩංගුවට පොසොන් පොහෝ දින (29) මාලබේ නගරයේ දන්සලක් අසලදී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන
3 months ago Tags #ceylonwire ඛේදවාචකයෙන් පීඩා විඳින වෙනිසියුලාවට ඉන්දියාවෙන් සත්කාර: ඉන්දීය හමුදා ක්ෂේත්‍ර රෝහලට වැසියන්ගෙන් උපහාර වෙනිසියුලාව තුළ ඉන්දියාව විසින් දියත් කර ඇති මානුෂීය සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් වෙනිසියුලානු වැසියන් ඉන්දියාවට
3 months ago Tags #ceylonwire විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙක් හමුවෙයි විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කොල්ලන්කනත්ත ප්‍රදේශයේ වෙරළට ගසාගෙන ආ මියගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකු පසුගිය සඳුදා (30) සවස් කාලයේදී සොයාගත් බව වනජීවී
3 months ago Tags #ceylonwire පකිස්ථානයට ඇෆ්ගනිස්ථානයෙන් ගුවන් ප්‍රහාර සිය නොසලකා හැරිය හැකි මිලිටරි ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපීය වශයෙන් දැඩි දෝෂදර්ශනයකට සහ හුදෙකලාවකට ලක්ව සිටින පකිස්ථානය ඉලක්ක කර ගනිමින් ඇෆ්ගනිස්ථාන
3 months ago Tags #Birthright_Citizenship ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැවැන්ත පරාජයක් | උපදින දරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමේ උත්සාහය නිෂ්ප්‍රභ වෙයි අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට සහතික කර ඇති ‘උපත් අයිතියෙන් ලැබෙන පුරවැසිභාවය’ (Birthright Citizenship) සීමා කිරීම සඳහා ජනාධිපති
3 months ago Tags #ceylonwire 81 ආච්චි අයිස් එක්ක අල්ලයි | පොලිසියෙන් පනිද්දී පුතා පැනලා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් විතානගේ පාර ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටළීමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 81 හැවිරිදි
3 months ago Tags #ceylonwire වතුර ටැංකියක සඟවා තිබූ පුරාවස්තු සමඟ පුද්ගලයකු STF දැලේ | වැසිකිළි වළක් කපද්දී හමු වූ බව කියයි පෞරාණික වටිනාකමකින් යුත් සෙම්බුවක්, මැණික් ගල් දෙකක් සහ තවත් පෞරාණික පාෂාණ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, පුල්මුඩේ පොලිස් විශේෂ
3 months ago Tags #ceylonwire පකිස්තාන ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට: ඇෆ්ගනිස්ථානයෙන් දැඩි විරෝධයක් දෙරට අතර දේශසීමා කලාපයේ ස්ථාන කිහිපයකට පකිස්තානය එල්ල කළ බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් සිවිල් වැසියන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක්
3 months ago Tags #ceylonwire උද්ධමනය ඉහළට: පාකිස්තාන ආර්ථිකය දැඩි අර්බුදයක උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ පාකිස්තාන ආර්ථිකය දැඩි පීඩනයකට ලක්වෙමින් පවතින අතර, එරට ආර්ථික වර්ධනය අඩාල වීම, බඩු මිල ඉහළ