3 months ago Tags #ceylonwire “බැංකු පද්ධතිය විතරක් ආරක්ෂා කරන්න මහබැංකුවක් රටට ඕනේ නෑ” | රවී කරුණානායක බැංකු පද්ධතිය පමණක් ආරක්ෂා කරන මහ බැංකුවක් රටට අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
3 months ago Tags #ceylonwire ට්‍රම්ප් සාම සාකච්ඡාවලට කැමැත්ත පළකිරීමත් සමග ඉරානයේ විදේශ ඇමැති සහ කථානායක ඇමෙරිකානු ඝාතන ලැයිස්තුවෙන් ඉවත්කරයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ සාකච්ඡා සඳහා කළ ඉල්ලීමත් සමඟ, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරාන විදේශ අමාත්‍ය
3 months ago Tags #ceylonwire රස්සාවකට කැනඩාවට යනවා නම් මෙන්න නියම චාන්ස් එකක් කැනඩාව සිය ‘අධිවේගී ප්‍රවේශ කාණ්ඩය’ පදනම් කරගත් සංක්‍රමණ ක්‍රමය යටතේ අංශ ගණනාවක් හරහා දක්ෂ වෘත්තිකයන් සොයන බව නිවේදනය කර තිබේ.
3 months ago Tags #ceylonwire හොඳ හිත පෙන්නන්න ඉරානය ‘තෑග්ගක්’ දුන් බව ට්‍රම්ප් කියයි දෙපාර්ශ්වය අතර පවතින සාකච්ඡා අතරතුර, ඉරානය තෙල් නෞකා 10කට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දුන් බව ඇමරිකානු ජනාධිපති
3 months ago Tags #ceylonwire මැයි මාසයේ ලංකාවට එල්නිනෝ එයිලු මේ වසරේ මැයි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි තාපයක් ඇති විය හැකි එල්නිනෝ සංසිද්ධියට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන
3 months ago Tags #ceylonwire ඔලිම්පික් කාන්තා තරග ‘ජීවවිද්‍යාත්මක කාන්තාවන්ට’ පමණක් සීමා කරන්න අලුත් නීතියක් කාන්තාවන් සඳහා ඉදිරියේ දී ඔලිම්පික් තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ‘ජීවිත කාලයට එක් වරක්’ සිදුකරන ලිංගික පරීක්ෂණයක් මගින් තීරණය කරන
3 months ago Tags #ceylonwire ධුරයේ සිටියදීම ඩොලර් නෝට්ටුවලට අත්සන් තැබූ පළමු ඇමරිකානු ජනපති බවට ට්‍රම්ප් පත්වෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයේ සිටියදී ඇමරිකානු මුදල් නෝට්ටු වල අත්සන තැබූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිත බව එක්සත් ජනපද භාණ්ඩාගාර
3 months ago Tags #ceylonwire හොරට QR හදා ගත්තොත් වැඩ වරදී – දැනටමත් කට්ටියක් අල්ලලා තමන්ට අයත් නොවන වාහන දත්ත භාවිත කරමින් QR කේත නිර්මාණය නොකරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ. මාධ්‍ය
3 months ago Tags #ceylonwire බැංකොක් ඉඳන් මල් පැළ හොරෙන් ගෙනත් – මහනුවර ව්‍යාපාරිකයෙක් කොටුවෙයි (වීඩියෝ) රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා විසිතුරු පැළ නීති විරෝධී ලෙස රට තුළට රැගෙන යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික මගියකු ගුවන්
3 months ago Tags #ceylonwire ඉරානයට එල්ලකරන ඇමරිකානු ප්‍රහාර ට්‍රම්ප් අප්‍රේල් 6 වැනි දින දක්වා කල්දමයි ඉරානයේ විදුලිබල පද්ධතියට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් විසින්ම පනවා ගත් දිනය අප්‍රේල් 6 වැනිදා