
හැම සිකුරාදාම බැංකු මැනේජර්ලාට ලක්ෂ ගණන් සල්ලියි-සුපිරි කෑමයි | රටින් පිට කරපු බිලියන ගණනක මහා කළු සල්ලි ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි
පෞද්ගලික බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට හේතු වූ විමර්ශනයකට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින්, බැංකු ගිණුම් 89ක් භාවිත කරමින්









