3 months ago Tags #ceylonwire කුෂ් සහ හෂීස් කිලෝ 12ක් සමඟ කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී ඉකුත් 27 වැනිදා සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපළ ඒකකය විසින්
3 months ago Tags #ceylonwire අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ‘පද්මේ’ ඇතුළු තවත් පාතාල අපරාධකරුවන් රැසකට හොර පාස්පෝට් හදලා! පාතාල කල්ලි නායක කරන්දෙණියේ රාජුට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර දීමේ චෝදනා මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire පොසොන් පෝයට හොරෙන් මීහරක් මස් කරපු හතරක් මහාබාගේදී කොටුවෙයි | මස් කිලෝ 5,000ක් අත්අඩංගුවට පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ගවඝාතකාගාර වසාතැබීමට නියමිතව තිබියදී, හෝටල් සහ ආපනශාලා වෙත හරක් මස් ලෙස අලෙවි කිරීම සඳහා නීතිවිරෝධී
3 months ago Tags #ceylonwire හැකර් ගිණුමට ගිය ණය මුදල ගැන ඔස්ට්‍රේලියාවෙන් කල් ඉල්ලීමට සාකච්ඡා කළ හැකියි – රවී පෙන්වා දෙයි ඔස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ණය වාරික මුදලක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු
3 months ago Tags #ceylonwire ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී වීම හේතුවෙන් කලක් රෝහල්ගතව සිටි ඔහු මිය යන විට 48 වන
3 months ago Tags #ceylonwire හිටපු අටමස්ථානාධිපතිගේ අපයෝජන නඩුව : දෙවැනි DNA වාර්තාව ළඟදීම | ළමා රක්ෂක අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක් අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ පළමු DNA පරීක්ෂණ වාර්තාව
3 months ago Tags #ceylonwire නිව්යෝර්ක් නගරාධිපති ආතල් පොරක් | ෆුල් සූට් එකෙන්ම පූල් එකට පනී නිව්යෝර්ක් නගරයේ එළිමහන් පොදු පිහිනුම් තටාක සමය නිල වශයෙන් ආරම්භ කරමින්, එහි නගරාධිපති සොහ්රාන් මම්දානි යුරෝපීය ඇඳුමෙන් සැරසී පිහිනුම් තටාකයකට
3 months ago Tags #ceylonwire සුපිරි පහසුකම් සහිත අනුරාධපුර බහුආකෘතික ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘතයි | පොසොන් බැතිමතුන්ට ‘Touch & Go’ මඟී සේවාවක් මඟී ජනතාවට සහ වන්දනාකරුවන්ට සුවපහසු මඟී සේවාවක් සලසමින්, අනුරාධපුර බහුආකෘතික ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු අදියර ජනතා අයිතියට පත්කෙරිණි. මූල්‍ය ප්‍රතිපාදන හිඟකම
3 months ago Tags #ceylonwire හයිටි ආරක්ෂක මෙහෙයුමට ලාංකීය සෙබළුන් 1000කට වැඩි පිරිසක් යැවීම වහාම නතර කරන්න | අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන 14කින් එක්සත් ජාතීන්ට සහ හයිටි රජයට බලපෑම් හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක බහුජාතික ආරක්ෂක මෙහෙයුම් සහ මැර කල්ලි මර්දන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා සේනාංකවලට අයත් 900කට ආසන්න සෙබළුන් සහ
3 months ago Tags #ceylonwire ”ජයකොඩි ගැන මම යවපු ලියුමේ තිබ්බ දේවල් ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැහැ” | ජාතික සේවක සංගමයේ හිටපු නිලධාරිනිය කියයි ලංකා පොහොර සමාගමට අයත් මුදල් අවභාවිත කර රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදු කළ බව කියමින් චෝදනා ලැබ සිටින