
‘හරක් කටා’ට එරෙහිව නීතිපතිගෙන් ක්ෂණික ප්‍රහාරයක් | නඩුව වෙනස් කරන්න ඉහළ අධිකරණයට ඇපෑලක් දමයි
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘හරක් කටා’ සහ තවත් විත්තිකරුවන් කිහිපදෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා ඉදිරියට








