
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ නියෝගයකට අනුව හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අද භාර දී තිබේ.
ඩයනා ගමගේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කළේය.
ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බවත් එම නිසා මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දු කළේය.
ඒ අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීම වළක්වාලමින් අධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කරනු ලැබුවේය.
මේ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට විදෙස් ගමන් තහනම් කරමින් මැයි මස 9 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart