3 months ago Tags #ceylonwire ඉන්දු – ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීමට ජපාන අගමැතිනිය දිල්ලි නුවරට ළඟා වෙයි 16 වන ඉන්දීය-ජපාන වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා තෙදින නිල සංචාරයක් සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි නවදිල්ලියට පැමිණියාය. මෙම
3 months ago Tags #ceylonwire ජනපතිගේ ඇම්බියුලන්ස් එක මුලතිව් මහ රෝහලට පරිත්‍යාග කරයි මීට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර තිබූ සුඛෝපභෝගී ගිලන් රථයක් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන්
3 months ago Tags #ceylonwire ඉන්දීය යෞවනයෝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට | ශ්‍රී ලංකා යොවුන් පිල නම් කෙරේ ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත දෙකක් ප්‍රකාශයට
3 months ago Tags #ceylonwire ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක් ආයෝජන ඉහළ නැංවීම, තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ රැකියා නිර්මාණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහාය වීම සඳහා
3 months ago Tags #ceylonwire චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය සඳහා Single Window අනුමැතිය මෙරට චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය සඳහා Single Window අනුමැති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික
3 months ago Tags #ceylonwire ඉන්දියාවේ සුපර්සොනික් ‘බ්‍රහ්මෝස්’ මිසයිල සහ ‘ආකාෂ්තීර්’ ගුවන් ආරක්ෂණ පද්ධති මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවධානය මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ආරක්ෂක උපකරණ මිලදී ගැනීම් වේගවත් කර ඇති අතර,
3 months ago Tags #ceylonwire කොල්ලුපිටියේ චීන සුපර් මාර්කට් එකකට රුපියල් ලක්ෂ තුනක දඩයක් පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03,
3 months ago Tags #ceylonwire අහසින් ප්‍රාදුර්භූත වූ ලක්ෂ ගාණක කහ තොගයක් පිටකොටුවෙන් කොටුවෙයි පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 12,
3 months ago Tags #ceylonwire හුණුපිටිය ගංගාරාමය ‘Temple City’ එකක් කෙරේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට
3 months ago Tags #ceylonwire ලබන වසරේ දීත් පාසල් සිසුන්ට රජයෙන් පාවහන් යුගලක් ජාතික වැඩසටහනක් යටතේ තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන් ගිහි හා පැවිදි සිසුන්ට සහ සිල් මාතවන්ට 2027 වසර සඳහා පාවහන් යුගලයක් ලබා