
වෙලාවට TIN එක නොගත්ත නිසා අදත් දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම් | ජනපතිගෙනුත් ගේම ඉල්ලයි(වීඩියෝ)
බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) ලබාගැනීමට පැමිණි මහජනතාව හේතුවෙන් අදත් (03) දිනයේ දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) කාර්යාල









