1 week ago Tags #‘බතල_හීන්_මහත්තයා’ ‘බතල හීන් මහත්තයාගේ කෝටි 18ක දේපොළ සහ රු. ලක්ෂ 350ක සුඛෝපභෝගී ජීප් රථය තහනම් කෙරේ මහාපරිමාණ කංසා ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ‘බතල හීන් මහත්තයා’ ලෙස හඳුන්වන ජයසිංහ ආරච්චිගේ හේමන්ත නමැත්තා විසින් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට
1 week ago Tags #ceylonwire පළාත් සභා ඡන්දයට යෑම ආණ්ඩුවේ වගකීමක්: විපක්ෂය සන්ධානගත වීමටත් සූදානම් – රවී කරුණානායක සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුව පළාත් සභා ඡන්ද විමසීමක් වෙත යොමුවනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව
1 week ago Tags #ceylonwire නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගත් දඹුල්ලේ ඉන්දික ප්‍රේමකුමාරට මහ බැංකුවෙන් නියෝගයක් නීතිවිරෝධී ලෙස මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව, වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනයාගෙන් තැන්පතු භාරගැනීම අත්හිටුවන ලෙසත්, දැනට
1 week ago Tags #ceylonwire පාකිස්තාන-චීන දේශසීමා කොමිසම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි ඉස්ලාමාබාද් නුවරදී ක්‍රියාත්මක කරන ලද “පාකිස්තාන-චීන සීමා මායිම් ඒකාබද්ධ කොමිෂන් සභාව” ඉන්දියාව විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. තමන් නීතිවිරෝධී
1 week ago Tags #ceylonwire රුමේෂ් තරංගට අනුග්‍රහය දක්වන්න ඩඩ්ලි සිරිසේන ඉදිරියට එයි ශ්‍රී ලංකාහෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ඉහළම තත්ත්වයේ හෙල්ල කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වී තිබේ. ප්‍රධාන
1 week ago Tags #ceylonwire නක්ලස් පුංචි ලෝකාන්තයෙන් ඇදවැටී අතුරුදහන් වූ තරුණයාගේ මළසිරුර හමුවෙයි (වීඩියෝ) නක්ලස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදහන්ව සිටි 27 හැවිරිදි තරුණයකුගේ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ
1 week ago Tags #ceylonwire ඉන්දියාව අපනයන වෙළෙඳපොළ ජයගනී: නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා නව පිම්මක්! වසර ගණනාවක් පුරා නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා බහුලව සීමා වූයේ තීරුබදු කාලසටහන්, රාජ්‍යතාන්ත්‍රික හමුවීම් සහ සාකච්ඡා වටවලට පමණි. නමුත්
1 week ago Tags #ceylonwire ග්‍රෑම් 100ට අඩු මත්ද්‍රව්‍ය වැරදි සඳහා මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධන කරයි ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට අවස්ථාව සලසමින් නීති සංශෝධනයක් සිදුකිරීමට රජය
1 week ago Tags #ceylonwire වැඩි මිලට විකිණීම සහ මිල වෙනස්කිරීම නිසා කීල්ස් සුපර් ශාඛා දෙකකට අධිකරණයෙන් රු.ලක්ෂ 4ක දඩ පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ J.K. Marketing Services (Pvt) Ltd ආයතනය යටතේ පවත්වාගෙන යනු ලබන කීල්ස්
1 week ago Tags #ceylonwire රු. මිලියන 10ක හොර ඔප්පු ඔප්පු ජාවාරමක්. 73 හැවිරිදි පුද්ගලයෙක් CID අත්අඩංගුවට කොළඹ 07, බාර්න්ස් පෙදෙසේ පිහිටි දේපළ දෙකකට අදාළව ව්‍යාජ දේපළ ඔප්පු සකස් කර මූල්‍ය වංචාවක් සිදුකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ