
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම විසින් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ හෑල්ලුවට ලක්කළ බවට චෝදනා කරමින් ඊට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසන බව ‘දිවයින පුවත්පත’ වාර්තා කරයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් සඳහන් කර ඇත්තේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මඟින් පොලිසියට බලතල දීමෙන් ඔවුන් වයින් ස්ටෝර්ස්වලින් මත්පැන් බෝතල් ඉල්ලා සිටීම වැනි ගැටලු වැඩිවිය හැකි බවට එම සංගමයේ සභාපති ප්‍රකාශ කර ඇති බවයි.
මෑතක සිට පොලිසිය හෑල්ලුවට ලක්වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ ප්‍රචාර සිදුවන බව හෙතෙම පවසා ඇත.
පොලිසියේ වැරදිකරන නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගෙන තිබෙන බවත්, එසේ තිබියදී ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ පොලිසිය හෑල්ලුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart