3 years ago ලබන වසරේ ජනාධිපතිවරණයක් එනවා – රුවන් විජේවර්ධන ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වාරයකට ජනාධිපතිධූරයට පත් කර ගැනීම ජාතියට වැදගත් බව එක්සත් ජාතික
3 years ago මීපේ ෆැක්ටරිය වැහුවේ ඉල්ලුම අඩු නිසා-රැකියාවලට අනතුරක් නැහැ – හයිඩ්‍රාමණි කියයි ඇඟලුම් වෙනුවෙන් පවතින ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය සමූහය විසින් ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක්
3 years ago මේ වසරේ රුපියලේ අගය 18.7 %කින් ඉහළ ගිහින් ශ්‍රී ලංකා රුපියල 2023 වසර ආරම්භයේ සිට මැයි 19 වැනිදා දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7 %
3 years ago බලපත්‍ර නොමැති වාහන ‘බ්ලැක්ලිස්ට්’ කරන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් තොරතුරු ඉල්ලයි අඛණ්ඩව වසර පහක් ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන අසාදු ලේඛනගත කිරීම(blacklisting) ආරම්භ කිරීමට සහ වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට මෝටර්
3 years ago විහාරස්ථානවල සිදුවන ළමා අපයෝජන ගැන අමාත්‍යංශයෙන් වාර්තාවක් බෞද්ධ විහාරස්ථානවල සාමනේර හිමිවරුන්ට සිදුවන පහරදීම්, කායික, වාචික සහ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
3 years ago ජනපති හෙට සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට(22) සිංගප්පූරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අගමැති ලී හ්සීන් (Lee Hsien
3 years ago විශ්වවිද්‍යාල ආසන්නයේ ආරක්ෂාව, රාත්‍රී මුර සංචාර වැඩිකරයි කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමටත් රාත්‍රී මුර සංචාරය වැඩි කිරීමටත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ
3 years ago චිත්‍රපටියක වගේ හප්පලා මරන්න හදලා 2023.05.20 වන දින සවස් කාලයේ අතුරුගිරිය මයිලංගම මාර්ගයේ ක්‍රීඩාංගණය අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියක ගමන් කළ පිරිමියකු සහ කාන්තාවක
3 years ago අබාධිත තරුණියක් නිරුවත් කළ පොලිස් කොස්තාපල්වරක් අත්අඩංගුවට පෝලියෝ රෝගයෙන් පෙළෙන 26 හැවිරිදි තරුණියක් ඇයගේ මව ඉදිරියේම නිරුවත් කර අපයෝජනයට ලක්කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු කොස්ගොඩ පොලිසිය විසින්
3 years ago උඩ බලාගෙන ඉන්න – ඩෙංගු හොයන්න දැන් එන්නේ අහසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) ලඟාවිය නොහැකි උස් ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීම සහ හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන කැමරා