
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාකයේ සහ සිරියාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය(ISIS) විසින් සිය නායක අබු හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණය නිල වශයෙන් ඊයේ (03) තහවුරු කර ඇත.
සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ හයාත් තරිර් අල්-ෂාම් (HTS) කණ්ඩායම අතර ඇති වූ සෘජු ගැටුම්වලින් ISIS නායකයා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව, ඔහුගේ මරණයෙන් පසු ISIL විසින්, ඔහු වෙනුවට අබු හෆ්ස් අල්-හෂිමි අල්-කුරාෂි නව නායකයා ලෙස නම් කර ඇත.
ISIS ප්‍රකාශකයෙක්ගේ ටෙලිග්රාම්හි පටිගත කරන ලද පණිවිඩයක් හරහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, කණ්ඩායම විසින් ඔහුගේ මරණය සිදුවූ නිශ්චිත දිනය සඳහන් කර නැත.
අබු හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණය කණ්ඩායමේ ආරම්භයේ සිට පස්වන නායකත්ව වෙනස සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart