
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විකිරණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල එක්ස්-රේ (X-ray) සහ CT ස්කෑන් ක්‍රියාකාරකම් අවදානම් තත්ත්වයක පවතී.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වාදෙන්නේ විකිරණවේදීන් 400ක් රටට අවශ්‍ය බවයි.
එක්ස්-රේ සහ CT ස්කෑන් උපකරණ අලුත්වැඩියා කළද එම උපකරණ ක්‍රියාත්මක කිරීමට කාර්ය මණ්ඩලයක් නොමැති බව ඔහු සඳහන් කරයි.
මේ අතර, සෞඛ්‍ය ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසන්නේ, විකිරණවේදීන් බඳවාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි.
අනුමැතිය ලැබුණු පසු බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරන බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart