3 years ago Tags #ceylonwire 2023 දෙවන භාගයේදී බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙනවා – මහ බැංකු අධිපති උද්ධමනය පාලනය වීම සහ විදේශ විනිමය ගලා ඒම නැවත ක්‍රියාත්මක වීම ආදී හේතු නිසා වසරේ දෙවන භාගයේදී ආර්ථිකය බලාපොරොත්තු වූවාට
3 years ago Tags #ceylonwire පොලිස්පතිගේ සේවා දිගුව : සමහර ව්‍යවස්ථා සභා සාමාජිකයෝ මුලින් අකමැතියි කියල පස්සෙ කැමතිවෙලා පොලිස්පතිධූරය සඳහා හිටපු පොලිස්පති සී. ඩී.වික්‍රමරත්නට ලබාදුන් මාස තුනක සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ, විපක්ෂය සහ සිවිල් සමාජ
3 years ago Tags #ceylonwire කොස්තාපල් පොලිසිය සුද්ද කරලා පොලිස් නිලධාරීන්ගේ භට නිවාස තුළ ඇති අල්මාරි කඩා භාණ්ඩ සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු මීරිගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්
3 years ago සැම්බියාවට කරපු දේ ලංකාවටත් කරන්න – එක්සත් ජනපදය චීනය ඇතුළු ණය හිමියන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර
3 years ago Tags #ceylonwire සේවකයෝ පෝලිමේ පෙන්ෂන් යන කතා බොරු – ශ්‍රී ලංකන් කියයි මෑතකදී හඳුන්වාදුන් විශ්‍රාම සැලසුම් ක්‍රමය නිසා සේවකයන් ඉවත්වීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි. දිගින් දිගටම පාඩු
3 years ago Tags #ceylonwire දළදා මාලිගාවේ විදුලි බිල ගැන අවසන් තීරණය ජනපති අතේ ! ඇසළ පෙරහරට අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ ළඟදීම සාකච්ඡාවක් පවත්වන බව දළඳා මාලිගාවේ දියවඩන
3 years ago Tags #ceylonwire විශ්වාසභංගයට මුහුණදීමට මං සූදානම් – කෙහෙළිය වගකීම්වලින් පළායනවා වෙනුවට අභියෝගවලට මුහුණදෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. “වගකීම්වලින් පළානොයන බවට මම පොරොන්දු වෙනවා. එහෙම කාලයක් තිබුණා.
3 years ago Tags #ceylonwire තැපෑලට පාපැදි වෙනුවට ත්‍රීවීල් තැපැල් සේවයේ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ, දීර්ඝ කාලයක සිට ක්ෂේත්රයේ භාවිත වූ සාම්ප්‍රදායික පාපැදි වෙනුවට ත්‍රිරෝද රථ 1000ක් රටපුරා යොදවන
3 years ago Tags #ceylonwire රංජිත් සජිත් දමා හරීන් ලඟට යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් සහ ලේඛකයෙක් වන රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉල්ලා
3 years ago Tags #ceylonwire ආමි අජිත්ගෙනුයි එළු රංජිගෙනුයි පොලිසියට ප්‍රහාරයක් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක මැර ප්‍රහාරයකට ලක්ව ගිරිබාව රජයේ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත. පෙරේදා(14) රාත්‍රියේ