
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තල් ආශ්රිතව සිදුකරන ලද අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස තල් යොදා ගනිමින් සැකසූ තල් සෝස් මේ වන විට වෙළෙඳපොල වෙත හඳුන්වාදී ඇති බව තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
තල් පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණවල ප්රතිඵලයක් ලෙස මෙම තල් සෝස් සැකසීමේ තාක්ෂණය හඳුනාගෙන ඇති අතර මෙය නිෂ්පාදනය කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලික අංශයේ නිෂ්පාදකයින් සමග සෝස් වෙළෙඳපොලට නිකුත් කිරීම සඳහා මේ වන විට ගිවිසුම්ගතවී තිබේ.
ඒ අනුව මේ වන විටත් පුද්ගලික සමාගමක් විසින් නිපදවන තල් සෝස් මේ වන විටත් වෙළෙඳපොල වෙත හඳුන්වාදීම සිදුකර ඇති අතර නිතර වෙළඳපල තුළ දක්නට ලැබෙන සෝස් වර්ග වලට වඩා වෙනත් රසයක් සහ ගුණයක් පවතින නිෂ්පාදනයක් ලෙස තල් සෝස් හදුන්වාදිය හැකිය.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart