3 years ago අයි.පි.එල්. අවසන් තරගයට අද යන්නේ චෙන්නායි ද ටයිටන්ස් ද ? ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය අද පැවැත්වෙයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම
3 years ago අන්තරෙන් සහ FUTA වෙතින් පොලිස් ඇමතිට ප්‍රහාරයක් රජයේ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ආරක්ෂක ප්‍රශ්නවලට මුවා වී ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රජය වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සැළකිවයුතු කාරයභාරක් ඉටුකරමින් සිටින
3 years ago විශ්වවිද්‍යාල වැසිකිළියට රිංගා මහාචර්යවරියගේ මුදල් සොරකම් කරලා සොරෙක් වැසිකිළියකට බලහත්කාරයෙන් රිංගා එහි සිටි මහාචර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ සිදුවීමක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තාවේ. ලැබුණු පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්
3 years ago මාලු අල්ලන්න ගෙනා පුපුරන ද්‍රව්‍ය තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලිසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලි කසීනගර් ප්‍රදේශයේ ඊයේ දින (22) පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
3 years ago මම අධිකරණයට අපහාස කළේ නෑ – මහින්ද විජිතට සහ රංජිත්ට උත්තරදෙයි තමාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩු දෙකට එරෙහිව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද(22) මූලික
3 years ago ආණ්ඩුවේ මැතිවරණ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා
3 years ago කොළඹ වරාය නගරය යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන සන්ධිස්ථානය වෙත ළඟාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් කොළඹ වරාය නගරය (PCC) එහි යටිතල පහසුකම් සංවර්ධන අදියර අවසන්වීමට ආසන්නවීමත් සමග එහි වාණිජකරණය
3 years ago පොලිසියේදී කාන්තාවක මියයෑම – වැලිකඩ OICට ස්ථාන මාරුවක් සුදානම් ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවක පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වීම සම්බන්ධයෙන්, ඇය අත්අඩංගුවට ගත් බව
3 years ago පාඨලීගේ පාටිය එළිදකී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද (22) සිදුකෙරිණි. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී උත්සවාකාරයෙන්
3 years ago ශවේන්ද්‍ර, පොලිස්පති ඇතුළු පිරිසට එරෙහි පෙත්සම පොහොට්ටු මන්ත්‍රීවරු ඉල්ලා අස්කර ගනිති 2022 මැයි 9 වන දින ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වීම පදනම්