
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුධ හමුදා සෙබළකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
කලක සිට පැවති පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු වී ඇති බව පොලීසිය අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද(04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart