3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තෙල් සපයන්න ඉරානය සූදානම් | ඉරාන තානාපති නිවේදනය කරයි(වීඩියෝ) ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්, කොළඹ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකාව සමඟ ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය
3 months ago Tags #ceylonwire එකදිගට පැය 48ක් දිවීමෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ ගිනස් වාර්තා තුනකට සුදුසුකම් ලබයි යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) එක දිගට පැය 48ක් දිවීමෙන් ගිනස් ලෝක වාර්තා තුනක් (03) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි
3 months ago Tags #ceylonwire ගෝඨාගේ ශිරන්තිගේ නම් ගෑවුණු ‘සිරිසඳ සෙවණ’ ගෙවල් බෙදිල්ලට නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු ලොක්කෙක් අත්අඩංගුවට නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්යක්ෂ ලෙස සේවය කළ, ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු, නිවාස ඒකක වැරදි
3 months ago Tags #ceylonwire අර්ජුනට සහ ධම්මිකට අධිචෝදනා ගොනුකරයි දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග යන දෙදෙනාට
3 months ago Tags #ceylonwire දසුන් ශානක පාකිස්තාන සුපර් ලීගයෙන් හදිසියේ ඉවත්වී IPL යන්න සූදානම් වෙයි! ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පාකිස්තාන සුපර් ලීගයෙන් (PSL) ඉවත් වී ඇති අතර, ඒ වෙනුවට තුවාල ලැබූ ක්‍රීඩකයකු
3 months ago Tags #ceylonwire බලාගාරවලට ප්‍රහාර එල්ල කළොත් හෝමූස් සමුද්‍ර සන්ධිය ‘සම්පූර්ණයෙන්ම වසාදමන’ බව ඉරානය කියයි ඉරාන ජනමාධ්‍ය විසින් විකාශනය කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, එක්සත් ජනපදය විසින් ඉරාන බලශක්ති බලාගාර ඉලක්ක කර පහරදුනහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය
3 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ පරමාණුක සබ්මැරීනයක් අරාබි මුහුදට පරමාණුක බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ සබ්මැරීනයක් අරාබි මුහුදට යාත්‍රා කර ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අමෙරිකා එක්සත්
3 months ago Tags #ceylonwire නවීන් රුවන් ළඟ තියාගෙන “දක්ෂිණාංශිකයෝ පරගැතියෝ” බව සජිත් කියයි පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික
4 months ago Tags #ceylonwire ඉන්දියාවේ සිට බටේ ගහනවා | ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනයට රු.බිලියන 32ක් වෙන්කරයි රටේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමේ දිගුකාලීන උපායමාර්ගයක් ලෙස ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. ලංකා
4 months ago Tags #ceylonwire ‘සැබෑ’ ඉන්ධන මිල සූත්‍රය හර්ෂ හෙළිකරයි | සහනාධාර කතා බොරු බව කියයි වත්මන් මිල ගණන් ගණනය කරන ආකාරය පිළිබඳ විනිවිදභාවයක් නොමැති බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා රජයේ ඉන්ධන මිල