
අන්තර්ජාතික ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මිලියන 61ක මුදල් ත්‍යාග | සමිත දුලාන්ට මිලියන 15ක්
2024 සහ 2025 වසරවලදී අන්තර්ජාතික ක්‍රීඩා ජයග්‍රහණ අත්කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 61.38ක මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමීමට තරුණ

