3 months ago Tags #ceylonwire තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක්ට IPL සහ PSL ගහන්න ක්‍රිකට් ආයතනය අවසර දෙයි ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවත් ක්‍රීඩකයන් කිහිපදෙනකුට ‘විරෝධතා නොමැති බව දැක්වෙන සහතික’ (NOC)
3 months ago Tags #ceylonwire උසාවියට බොරු කියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන මාස නවයක් රඳවාගෙන සිටියාට පොලිසිය සමාව ඉල්ලයි | ලක්ෂ 20ක් වන්දිත් ගෙවයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාවනැල්ල තරුණයෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීතිවිරෝධී බව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන් අතර,
3 months ago Tags #ceylonwire දින 8,931ක් ධුරයේ රැඳී සිටිමින් ඉන්දියාවේ දීර්ඝතම කාලයක් රාජ්‍යයට නායකත්වය ලබාදුන් නායකයා ලෙස මෝදි ඉතිහාසගත වෙයි ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ හිටපු මහඇමති පවන් කුමාර් චැම්ලින් අභිබවා යමින්, ඉන්දියාවේ වැඩිම කාලයක් රජයක ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවට
3 months ago Tags #ceylonwire ඉන්ධන කෝටාව වැඩිකරන ලෙස Uber සහ PickMe රජයෙන් ඉල්ලයි රටේ ප්‍රමුඛතම යෙදුම් පාදක කුලී රථ වේදිකා වන Uber සහ PickMe, නවතම ඉන්ධන සීමාවන් හමුවේ සිය සේවාවන් ඉදිරියට ගෙනයෑමට සහාය
3 months ago Tags #ceylonwire අධිකරණ ඇමැති ‘මැද ඇඟිල්ල’ පෙන්වූ බව කියමින් අජිත් පී. වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරයි පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී තමාට මැද ඇඟිල්ල පෙන්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන බව විපක්ෂ මන්ත්‍රී
3 months ago Tags #ceylonwire බොරතෙල් නැති නිසා අප්‍රේල් මැදින් පසු සපුගස්කන්ද පිරිපහදුව වසාදැමේ | රාත්‍රී කාලයේ විදුලි නිෂ්පාදනය ඩීසල්වලින් රජය විසින් විදුලි කප්පාදුවක් ඉක්මනින් සිදුනොකරන බවට සහතිකයක් ලබා දී තිබුණද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ඊයේ
3 months ago Tags #2019_පාස්කු_ප්‍රහාරය මාර්තු 27 ගම්මන්පිල අත්අඩංගුවට! 2019 පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරමින් ඔහු විසින් රචිත පොත මාර්තු 31 වැනි දින නිකුත් කිරීම වැළැක්වීම සඳහා රජය මාර්තු 27
3 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා මත්තලට එන්න අහපු ලොකුම ගුවන් සමාගම් තුනකට උත්තර දෙන්න රජය තවම ප්‍රමාද ඇයි? මැදපෙරදිග පුළුල් වන ගැටුම් මධ්‍යයේ, ගල්ෆ් ගුවන් සමාගම් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ‘හුවමාරු මධ්‍යස්ථානයක්’ ලෙස භාවිතා කිරීම සඳහා ඉල්ලීමක්
3 months ago Tags #ceylonwire දශක ගණනාවකට පසු ලෝකය දරුණුතම බලශක්ති අර්බුදයකට මුහුණදෙන බවට අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවයි මැදපෙරදිග යුද්ධය විසින්, දශක ගණනාවක් ඇතුළත මුහුණදෙන දරුණුතම බලශක්ති අර්බුදයට ලෝකය ඇදදැමිය හැකි බව අන්තර්ජාතික බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්යක්ෂ
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තෙල් සපයන්න ඉරානය සූදානම් | ඉරාන තානාපති නිවේදනය කරයි(වීඩියෝ) ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ්, කොළඹ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී, ශ්‍රී ලංකාව සමඟ ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය