
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පවුලකුත් නේපාලයේ මහා ගංවතුරෙන් අතුරුදහන් වෙලා!
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශවලට බලපෑ අතිශය විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ ඕස්ට්‍රේලියානුවන් පිරිසක් අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු යුවළක්









