
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වයඹ වනජීවී කලාපීය කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් දැදුරු ඔය නිම්නයේ දකුණු ඉවුරේ පිහිටි පෞද්ගලික ඉඩමක සිදු කළ වැටලීමකදී, වන අලි බහුලව ගැවසෙන ප්රදේශයක නීති විරෝධී ගිනිඅවි, පුපුරන ද්රව්ය සහ සතුන්ට අටවන උගුල් සන්තකව සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
කලාපීය කාර්යාලයට ලද බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ නිලධාරීන් අදාළ ඉඩම පරීක්ෂා කර ඇති අතර, බඳින තුවක්කුවක්, SG උණ්ඩ තොගයක්, පීඩන තුවක්කු හතරක්,හක්ක පටස් සහ සතුන්ට අටවන උගුල් තුනක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම අතරතුර සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු පලා ගොස් තිබේ.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සහ මෙහෙයුම් ක්රියාත්මක බව වනජීවී නිලධාරීන් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart