4 weeks ago Tags #ceylonwire ඥානසාර භික්ෂුවගේ සිවුර | නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය ඉවත්වෙයි සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති
4 weeks ago Tags #BMW කුඩු සල්ලිවලින් ගත් බව කියන මිලියන 22ක සුපිරි BMW කාර් එකක් තහනම් කරයි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගනිමින් මිලදී ගෙන ඇති බවට සැක කෙරෙන දළ වශයෙන් රුපියල් මිලියන 22ක් පමණ වටිනා සුඛෝපභෝගී BMW
4 weeks ago Tags #19_වන_සංශෝධනය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මම ඥානසාර හිමියන්ට සමාව දුන්නා” – සිරිසේන කට අරී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන් වෙත පැවරී තිබූ බලතලවලට අනුකූලව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
4 weeks ago Tags #ceylonwire “ඥානසාර හාමුදුරුවෝ මගේ යාළුවෙක්-හැබැයි නීතිය කාටත් එකයි” – ලාල් කියයි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව තමාගේ පෞද්ගලික මිතුරකු බවත්, එහෙත් එම මිත්‍රත්වය හේතුවෙන් එම භික්ෂුව නීතියට ඉහළින් නොසිටින බවත් අමාත්‍ය කේ ඩී
4 weeks ago Tags #ceylonwire අනෝජන්ගේ මරණ දඬුවම ඉවත්කිරීම ගැන සජිත් සෞදියට “තෑන්ක්ස්” කියයි සෞදියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ගැනීමට මැදිහත් වූ සෞදි අරාබි රජයට සහ
4 weeks ago Tags #ceylonwire අශෝක්ගේ ඉල්ලා අස්වීම සජිත් බාරගන්න බෑ කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය එම පක්ෂයේ නායක, විපක්ෂ
4 weeks ago Tags #ceylonwire බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය පහළට පවතින ආර්ථික අභියෝග හමුවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවන් ගෙන ඇති තීරණවලට අනුගත වෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වත්මන් මුදල් වර්ෂය (2026-27)
4 weeks ago Tags #ceylonwire ලියෝ පාප්වහන්සේට පිළිකාවක් | පෙනහල්ලේ කොටසක් ඉවත්කරයි 14 වන ලියෝ පාප්වහන්සේ පෙනහැල්ලේ පිළිකා රෝගයෙන් පෙළෙන බව වතිකානය අනාවරණය කරයි. කෙසේවෙතත්, උන්වහන්සේගේ දකුණු පෙනහැල්ලේ පහළ කොටස ඉවත් කිරීම
4 weeks ago Tags #ceylonwire පෝර්ට් සිටියේ කප්පම් ගත්තු හොර චීනා චීනයේ අපරාධ රැසකට අවශ්‍ය ලෝක ගේම්කාරයෙක්ලු කොළඹ වරාය නගරයේ විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබූ චීන ජාතිකයෙකු
4 weeks ago Tags #ceylonwire ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට ද්විපාර්ශ්වික උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ බලශක්ති ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඔක්තෝබර් මාසයේදී