4 months ago Tags #ceylonwire මැලේරියාව මර්දනයට අලුත් තර්ජනයක් : නව පරපෝෂිතයෙක් මෙරටින් හඳුනාගැනේ ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය පාලනය කිරීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළ දැඩි අභියෝගයකට ලක්කරමින්, මැලේරියා රෝගයට සම්බන්ධ නව පරපෝෂිතයකු
4 months ago Tags #ceylonwire සලේ මාරාන්තික උපවාසයක් අරඹයි! හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර, තමන්ට අමානුෂික ලෙස සලකන
4 months ago Tags #AgStar_PLC_සමාගමට පොහොර මිල මකා විකුණූ ‘AgStar’ සමාගමට සහ මාතර ‘පෙරේරා ඇග්‍රෝ සෙන්ටර්’ අලෙවිසැලට දඩ සමගින් සිරදඬුවම් | පොහොර මිටි 179ක් රාජසන්තකයි ගොවීන් ගසාකමින් අයුතු ලාභ ලබන ජාවාරම්කරුවන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබෙන බව 2026.06.03 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවෙන් නැවතත් ඔප්පු
4 months ago Tags #ceylonwire සහරා කාන්තාරයේදී ලොරි රථයක් කැඩෙයි | දින ගණනාවක් පිපාසයෙන් අසරණ වූ 49 දෙනෙක් ජීවිතක්ෂයට උතුරු නයිජර් රාජ්‍යයට අයත් සහරා කාන්තාර කලාපයේදී ඔවුන් ගමන් ගත් ලොරි රථය කාර්මික දෝෂයකට ලක්වී, දින ගණනාවක් අතරමංව සිටීම හේතුවෙන්
4 months ago Tags #ceylonwire බොරැල්ලේ හොර ඉඩම් ඔප්පු-හැඳුනුම්පත්-නිල මුද්‍රා ජාවාරමක් CIDයට කොටු ව්‍යාජ ඉඩම් ලේඛන, හොර ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කරමින් සිදුකරගෙන ගිය මහාපරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ
4 months ago Tags #ceylonwire “රුසියා – ඉන්දියා සබඳතාව සහෝදරත්වයෙන් සහ විශ්වාසයෙන් පිරුණු එකක්” | රුසියානු ජනාධිපති පුටින් රුසියාවෙන් බලශක්ති ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාවට වොෂින්ටනයෙන් (ඇමරිකාවෙන්) අඛණ්ඩව බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක, මොස්කව් සහ නව දිල්ලිය අතර පවතින
4 months ago Tags #ceylonwire කැනඩා ගිය යාපනයේ තිදෙනෙක් ඉතියෝපියාවේදී ප්‍රාණඇපයට ඉතියෝපියාව හරහා කැනඩාව බලා යෑමට මෙරටින් පිටත්ව ගිය යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු, ඉතියෝපියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ
4 months ago Tags #ceylonwire අධිභාරය නිසා වාහන ආනයනය පහත වැටී නෑ | රජයේ බලාපොරොත්තු බිඳවැටෙයි | තවමත් රේගු ආදායමෙන් 30%ක් වාහනවලින් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමාකිරීම සහ විදේශ විනිමය සංචිත මත ඇති වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින් වාහන ආනයන බදු මත
4 months ago Tags #ceylonwire Rebuilding Sri Lanka ගිණුම ව්‍යවස්ථාපිත නෑ | ක්‍රියාත්මක වෙන්නේ භාණ්ඩාගාරයේ නි.ලේකම්වරයා යටතේ | විගණන කාර්යාලය හර්ෂලාගේ කෝපා කමිටුවට හෙළිකරති විගණකාධිපති සමුදිකා ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල්
4 months ago Tags #ceylonwire මීගොඩ මාරක රිය අනතුර | තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට මීගොඩ ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධයෙන් පොලිසිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සිදුකර පළාගිය බව කියන ඩබල්