2 years ago Tags #ceylonwire පොලිස් නිලධාරියෙක් මැරූ ලංකාවේ මුලක් ඇති ‘සොයිසා’ බ්‍රිතාන්‍යයේදී දිවි ඇති තෙක් හිරේට බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
2 years ago Tags #ceylonwire තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට (වීඩියෝ) ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අතරතුර
2 years ago Tags #AIDDATA චීනයේ මීළඟ විදේශීය හමුදා කඳවුර හම්බන්තොට ඉදිකෙරේ සිය පාරිභෝගික භාණ්ඩ ආනයනය සහ අපනයනයට අදාළ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කරගැනීම සඳහා චීන හමුදාව විසින් දෙවන විදේශීය නාවික කඳවුර ශ්‍රී
2 years ago Tags #CDSCO ලංකාවේ සංකූලතා ඇති කරපු ඉන්දියානු අක්ෂි ඖෂධ කම්හලේ අවුලක් නැහැ – ඉන්දියාවේ වගකිවයුත්තෝ කියති ශ්‍රී ලංකාවේ සංකූලතා ඇති කළ ඉන්දියානු අක්ෂි ඖෂධ නිෂ්පාදන සමාගම වන සුරේන්ද්රනගර් හි ‘ඉන්ඩියානා ඔෆ්තල්මික්ස්’ හි ‘වඩ්වාන්’ කර්මාන්ත ශාලාව වෙත
2 years ago Tags #ceylonwire 13 ක්‍රියාත්මක කරලා කාවද සතුටුකරන්න හදන්නේ? – පොහොට්ටුව ප්‍රශ්න කරයි (වීඩියෝ) රජය විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර කිසිවෙක් සතුටු කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, රට තම ග්‍රහණයට
2 years ago Tags #ceylonwire ජෙරොම්ගේ ගිණුම්වල කෝටි 1200ක් එහා මෙහා ගිය බව නීතිපති සොයාගනී දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් හරහා දළ වශයෙන් රුපියල් බිලියන 12.25ක මුදලක් සංසරණය වී ඇතැයි අනාවරණය වේ. මෙතෙක් සිදුකළ විමර්ශනවලින්
2 years ago Tags #'සී' කාණ්ඩය ලෝක ශුරතා දැල්පන්දු තරගාවලිය අද ඇරඹේ – ශ්‍රී ලංකාව ජැමෙයිකාව සමග තරග බිමට ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අද(28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හීදී ආරම්භවීමට නියමිතය. තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරගවදින ශ්‍රී ලංකාව, පළමු දිනයේදීම ජැමෙයිකාව සමග තරග
2 years ago Tags #ceylonwire අමරකීර්ති ඝාතනයේ සැකකරුවන් 37කට ඇප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 37දෙනාට අද (28) ගම්පහ අධිකරණයේ
2 years ago Tags #ceylonwire ව්‍යාජ ලේඛන හදා වැල්ලවත්තේ ඉඩමක් කෝටි හයහමාරකට විකිණූ අයෙක් දැලේ ව්‍යාජ ලිපි ලේඛන සකසා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් රුපියල් කෝටි හයහමාරක මුදලකට පුද්ගලයන් තිදෙනකුට අලෙවි කළ සැකකරුවකු කොළඹ වංචා විමර්ශන ඒකකය
2 years ago Tags #ceylonwire මුලතිව් අස්ථි කොටස් ගොඩගැනීම : අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා උතුරේ හර්තාල් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සොයාගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් උතුර, නැගෙනහිර යුද ගැටුම්වලදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව හර්තාලයක්