
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය විසින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර කිසිවෙක් සතුටු කිරීමට උත්සාහ නොකළ යුතු බවත්, රට තම ග්‍රහණයට ගැනීමට කිසිදු කුමන්ත්‍රණකාරී බලවේගයකට ඉඩ නොතැබිය යුතු බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (27) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින නමුත්, ඔවුන් වෙනම භූමියක්, භාෂාවක් සහ සංස්කෘතියක් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ඔහු පවසයි.
පළාත් සභාවලට පැවරී ඇති බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුවන අතර, ඒ සඳහා මැතිවරණයක් පවත්වා එම බලතල නිසිලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන්නේ කිනම් පුද්ගලයන්ටද යන්න පිළිබඳව තීරණය කිරීම ජනතාවට භාරදිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart