
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ලිපි ලේඛන සකසා වැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් රුපියල් කෝටි හයහමාරක මුදලකට පුද්ගලයන් තිදෙනකුට අලෙවි කළ සැකකරුවකු කොළඹ වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී දිවයිනේ මහේස්ත්‍රාත්වරුන්, පොලිසියේ උසස් නිළධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසකගේ නිල මුද්‍රා සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හට ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙලෙස ඉඩම් අලෙවි කිරීමේ චෝදනා රැසක් තිබෙන බවටද කරුණු අනාවරණය වී ඇති අතර, පසුගිය වකවානුවේ අතුරුදන්ව සිටි ඔහු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart