
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
එසේ සිර දඬුවම් නියම වී ඇත්තේ, 25 හැවිරිදි ලුවී ද සොයිසා නමැත්තෙකුටය. ඔහුගේ පියා ශ්‍රී ලාංකිකයෙකි.
ඔහු පොලිස් ස්ථානයේ රැඳවුම් මැදිරිය තුළදී මැට් රටානා නම් 54 හැවිරිදි පොලිස් නිළධාරියාට වෙඩි තබා ඝාතනය කර ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව, නෝර්ත්හැම්ප්ටන් ක්‍රවුන් උසාවියේදී විනිසුරු ජොන්සන් විසින් ලුවී ද සොයිසාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart