
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් හරහා දළ වශයෙන් රුපියල් බිලියන 12.25ක මුදලක් සංසරණය වී ඇතැයි අනාවරණය වේ.
මෙතෙක් සිදුකළ විමර්ශනවලින් එම තොරතුරු හෙළි වී ඇති බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඔහුට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව අනාවරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart