
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 37දෙනාට අද (28) ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දැඩි කොන්දේසි යටතේ ඇප ලබාදී ඇත.
පසුගිය වසරේ (2022) මැයි මාසයේදී කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් පිරිසක් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට පහරදීමෙන් පසු, දිවයින පුරා ඇති වූ නොසන්සුන්තාවය අතරතුර පොළොන්නරුව බලා යමින් සිටි මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂකයාට නිට්ටඹුව ප්‍රදේශයේදී පහර දී ඝාතනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart