2 years ago Tags #ceylonwire නීතිය නවන්න ලැස්ති වෙන්න එපා – ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දොස් තමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ
2 years ago Tags #ceylonwire මළිමාවේ පොලිස් රැස්වීමේ ඔත්තු බලලා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය මගින් පිළියන්දල දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ සැකකටයුතු අන්දමින් හැසිරුණු යතුරු පැදිකරුවන් දෙදෙනා සොයා
2 years ago Tags #ceylonwire පියුමිගේ ක්‍රීම් CID එක චෙක්කරයි නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ දරුවෝ තාක්ෂණ අධ්‍යාපනයෙන් ඉන්නේ වෙනත් රටවල දරුවන්ට වඩා අවුරුදු 15ක් පිටිපස්සෙන් (වීඩියෝ) නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය (IT) සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් පිළිබඳව ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකිකයන් සූදානම්
2 years ago Tags #ceylonwire කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලේ ඛේදවාචකයක් – සිසුන් දෙදෙනෙක් 67වැනි තට්ටුවෙන් වැටී මරුට ඛේදජනක සිදුවීමක් ලෙස, කොළඹ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී 15 හැවිරිදි සිසුන් දෙදෙනකු, එනම් පිරිමි සහ ගැහැණු ළමයකු මියගොස් ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire මැතිවරණ නීතිය බලාත්මකයි, රාජ්‍ය දේපළ භාවිතය තහනම් – මැතිවරණ කොමිසම අවධාරණය කරයි මැතිවරණ කොමිසම මැතිවරණ නීතියේ දැනට පවතින වලංගුභාවය යළි තහවුරු කර ඇත. කල් දැමූ පළාත් පාලන ඡන්ද විමසීම සහ ඉන් පසුව
2 years ago Tags #ceylonwire තරුෂි සහ දිල්හානි ඔලිම්පික් සුදුසුකම් ලබති ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ඇත. ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම්
2 years ago Tags #ceylonwire “රනිලුයි පොහොට්ටුවයි තරහ නෑ” – මහින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිසිදු අමනාපයක් නොමැති නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය වෙනස් දේශපාලන ස්ථාවර
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ තියෙන පාසි ජාතියක් අඟහරු මතුපිටින් සොයාගනී අඟහරු ග්‍රහයා මත නොනැසී පවතින පාසි වර්ගයක් සොයාගත් බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසයි. Syntrichia caninervis නමැති එම පාසි වර්ගය සාමාන්‍යයෙන්
2 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ සෙට් එකක් හදිසියේ ස්ථාන මාරු කරයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමත් සමඟ පොලිස් බලඇණියේ කැපීපෙනෙන වෙනසක් සිදුවී තිබේ. ජාතික පොලිස් කොමිසමේ නියෝගවලට අනුව මෙම තීරණ