4 days ago Tags #ceylonwire ස්මාර්ට් ෆෝන් තිබ්බට පරිගණක නෑ | ලංකාවේ පවුල්වලින් 80%ක්ම තාක්ෂණයට යන ඇත්තම ක්‍රමය මෙන්න ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 21.3කට පමණ 2025 වසරේදී ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක හිමිකම පැවැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්
4 days ago Tags #ceylonwire “මට හෙල්ල 100ක් ගන්න ආධාර ලැබුණා” කියමින් හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගෙන් පළමුවරට ඉල්ලීමක් සිය ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු නව හෙල්ල මිලදී ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදුන් සියලුදෙනාට හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග
4 days ago Tags #ceylonwire ඔක්තෝබර් 20 සිට ඉන්දු-නවසීලන්ත වෙළඳ ගිවිසුම බලාත්මක වෙයි ඉන්දියාව සහ නවසීලන්තය අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම ඔක්තෝබර් 20 වනදා සිට බලාත්මක වන බව
4 days ago Tags #ceylonwire ප්‍රහාරයක් ගැන අමෙරිකාවෙන් රතු එළියක් | ඉරානයේ සිටින පුරවැසියන්ට ඉවත් වන ලෙස දැනුම් දෙයි හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කලාපයේ ආරක්ෂක තත්ත්වය වේගයෙන් අයහපත් විය හැකි බවට එක්සත් ජනපදය විසින්
4 days ago Tags #ceylonwire අනෝජන්ට පැනවූ මරණ දණ්ඩනයට එරෙහිව තැනින් තැන විරෝධතා | රජයට බාරදෙන්න පෙත්සමකුත් අත්සන් කරයි සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලංකික තරුණයා කඩිනමින් නිදහස් කරගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී
4 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත ආණ්ඩුවට බහුතරය තිබුණත් ජනතා බලයෙන් 22 වැනි සංශෝධනය පරාජය කරන්න සජිත් ලෑස්ති වෙයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි මහජන බලමුලු ගැන්වීමක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
4 days ago Tags #ceylonwire ඩකා අගනුවර ආරක්ෂාව තර කෙරේ: ගතවූ පැය 24 තුළ 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි හදිසියේ මතුවූ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය හමුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර,
4 days ago Tags #ceylonwire සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යන අයට වැඩ වරදින ලකුණු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ වැවිලි සමාගමක් වන සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේශන් ආයතනය පිළිබඳව මේ වන වන විට සමාජය තුළ දැඩි
4 days ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ප්‍රබල පිතිකරුවන් හයදෙනෙක් අවශ්‍යයි | T20 පරාජයෙන් පසු සංගාගෙන් ප්‍රකාශයක් එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව, ක්‍රිකට් කණ්ඩායමේ T20 පිතිකරණ පෙළෙහි ප්‍රධාන ප්රතිසංවිධානයක් සිදුකළ
4 days ago Tags #ceylonwire තාජුඩීන් ඝාතනය සහ සිරිලිය අරමුදල් වංචා ගැන ශිරන්ති රාජපක්ෂට බරපතල චෝදනා | ඉදිරි සතියේදී ලොකු කතන්දරයක් එළියට වසීම් තාජුඩීන් ඝාතනය සහ තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව පැවැත්වෙන විමර්ශන මේ