3 days ago Tags #ceylonwire පොස්පේට් මගඩියකට චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ලංකා පොස්පේට් සමාගම හරහා නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 8.1
3 days ago Tags #22_වැනි_සංශෝධන_පනත BREAKING NEWS – “22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ” – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. එම
3 days ago Tags #'පුරවැසි_පවුර_එකමුතුව මහබැංකු බැඳුම්කර වංචාවට සහ කොටස් වෙළඳපොළ මගඩියකටත් නිමල් පෙරේරාගේ සම්බන්ධයක් ඇති බව හෙළිවේ(වීඩියෝ) එයාර්බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂට මුදල් ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටින නිමල් පෙරේරාට එරෙහිව, මහ බැංකු බැඳුම්කර වංචාව සහ
3 days ago Tags #ceylonwire ‘ලොකුපැටී’ගේ රු.ලක්ෂ 350කට අධික සුපිරි නිවස ක්‍රියාවිරහිත කරයි මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර නොහොත් ‘ලොකුපැටී’ නමැත්තාට අයත්
3 days ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද්ගේ සහ සොහොයුරාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ගිනිඅවි සහ හෙරොයින් සමඟ කඩවතදී අත්අඩංගුවට ඝාතනයට ලක්වූ ක්‍රියාකාරී දෑන් ප්‍රියසාද්ගේ සහ ඔහුගේ සොහොයුරාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනිඅවි අටක්, ජීව පතොරම් සහ හෙරොයින් සමඟ කඩවත,
3 days ago Tags #ceylonwire යුද්ධය, කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන අලුත්ම මානසික සෞඛ්‍ය අභියෝගය ගැන අනාවරණයක් ශ්‍රී ලංකාව මුහුණ දුන් දීර්ඝකාලීන යුද්ධය, කොවිඩ්-19 වසංගතය, දරුණු ආර්ථික අර්බුදය සහ නිතර ඇතිවන ස්වාභාවික ව්‍යසන හේතුවෙන් මෙරට බොහෝ ජනතාව
3 days ago Tags #ceylonwire “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පැරණි ප්‍රෞඪත්වයෙන් සෑහෙන්න ඈතයි” : එංගලන්ත හිටපු නායක නසාර් හුසේන්ගෙන් දැඩි විවේචන එංගලන්ත සංචාරයේ නිරත ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමේ පවතින දුර්වල ක්‍රීඩා විලාසය සහ පිතිකරණයේ පිරිහීම සම්බන්ධයෙන් එංගලන්ත හිටපු නායක නසාර්
4 days ago Tags #ceylonwire විදෙස්ගත වන ශ්‍රමිකයින් නිසා පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනයට බලපෑම් එල්ලවන බව රවි පෙන්වාදෙයි රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඔස්සේ රට තුළ රැකියා උත්පාදනය වීම සහ ඊට සාපේක්ෂව රට හැර යන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ද සැලකිව
4 days ago Tags #ceylonwire ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකින් පාකිස්ථානයට දැඩි විරෝධයක් පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ පකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ක්‍රියාකාරීන් හිතුමනාපයට අත්අඩංගුවට ගැනීමට එරෙහිව
4 days ago Tags #ceylonwire වෝල්ට්‍රිම් වත්තේ බඹර ප්‍රහාරයකින් 77 හැවිරිදි පුද්ගලයෙක් මරුට | තවත් 7 දෙනෙකුට තුවාල තලවාකැලේ, වෝල්ට්‍රිම් වත්තේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට