4 days ago Tags #ceylonwire “ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත් සහනාධාර ලබාදෙමින් ඉන්ධන මිල පාලනය කරනවා-අයවැයෙන් බදු සහන දෙනවා” – ජනපති කියයි ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද, සහනාධාර ලබාදෙමින් ඉන්ධන මිල පාලනය කිරීමට රජය තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර
5 days ago Tags #ceylonwire “යුරෝපා සංගමය ඇතුළු සියලු පාර්ශව සමඟ මිත්රශීලීව කටයුතු කිරීම රටට අත්‍යවශ්‍යයි” – රවි කියයි ශ්‍රී ලංකාව සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව, චීනය සහ අමෙරිකාව වැනි බලවතුන් සමග සමබර ලෙස කටයුතු කරනවා මෙන්ම යුරෝපා හවුල
5 days ago Tags #ceylonwire ෆෝන් එකෙන් කතා කර කර බයික් එක පදින්න ගිහින් පොලිසියෙන් නවත්තද්දීම එකපාරටම බිම වැටිලා | යාපනයේ 27 හැවිරිදි තරුණයා මියයයි ජංගම දුරකථනයේ ඇමතුමක නිරත වෙමින් යතුරුපැදිය පදවාගෙන යෑම නිසා රථවාහන පොලිසිය විසින් නවත්වන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව, යතුරුපැදිය අයිනට කර
5 days ago Tags #ceylonwire තායිලන්තයෙන් ආපු කෙල්ලෝ තුන්දෙනා ‘කුෂ්’ සහ හෂීෂ් තොගයක් එක්ක කටුනායකදී අහුවෙයි තයිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී
5 days ago Tags #ceylonwire ‘හරක් පට්ටි දාන තැනක්’ හදන්න රජය මිලියන 1000ක් වෙන්කරයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් පාලනය වන නිකවැරටිය ගොවිපළේ නව ගව අභිජනන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා මෙම වසර අවසානයට පෙර
5 days ago Tags #ceylonwire අපිව ප්‍රේක්ෂකයෝ ගණනට දාන්න එපා | රාජ්‍ය තනතුරුවලට සමාන තැනක් ඕනේ | හිජාබ් අයිතියත් පිළිගන්න – හකීම්ලා ඉල්ලයි මුස්ලිම් ජනතාව රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ප්‍රේක්ෂකයන් ලෙස නොසලකා, රාජ්‍ය ආයතන සහ තීරණ ගන්නා මණ්ඩලයන්හි සම අයිතිවාසිකම් සහිත පාර්ශවකරුවන් ලෙස පිළිගත
5 days ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අත්අඩංගුවට ලබන සතියේ පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර, පකිස්ථානයේ බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියක වන අලීමා ඛාන් අත්අඩංගුවට
5 days ago Tags #ceylonwire රාවණා ඇල්ල බලන්න ගිය සංචාරකයන් අමාරුවේ | නැරඹුම් මැදිරිය කැඩිලා | ඇල්ල ඉස්සරහ තඩි පොලිස් බෝඩ් එකක් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අසල පිහිටි සුප්‍රකට රාවණා ඇල්ල නැරඹීමට සහ එහි ඡායාරූප ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වත්මන්
5 days ago Tags #ceylonwire පොලිසියේ බූට් පොලිෂ් ටෙන්ඩරයට චෝදනා | පොලිස් මූලස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පාවහන් ආලේපන (Shoe Polish) ටින් 350,000ක් මිලදී ගැනීමට අදාළව ලබාදුන් ටෙන්ඩරය සම්බන්ධයෙන් අක්‍රමිකතා සිදුව
5 days ago Tags #ceylonwire වචනයක් වෙනුවෙන් අහිංසක තරුණයකුගේ ජීවිතයක් බිලිගන්න එපා | සෞදියේ මරණ දඬුවම හමුවේ අනෝජන් වෙනුවෙන් සජිත්ගෙන් ඉල්ලීමක් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය සටහනක් මුල්කරගනිමින් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වන ශ්‍රී