
පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේදී සුරේෂ් සලේට ඇඟිල්ල දික්කළ සජිත් ඇතුළු 10 දෙනෙකුගෙන් ප්රකාශ ගැනීමට CIDයට නීතිපති අනුමැතිය
රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී චෝදනා කළ විපක්ෂ









