
කොන්ත්රාත්තුව අසාධාරණ ලෙස අහෝසි කිරීමට එරෙහිව ප්රමෝද්ය වික්රමසිංහගෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට එරෙහිව රු.මිලියන 75ක වන්දි නඩුවක්
තම පත්වීම අසාධාරණ සහ නිසි ක්රමවේදයකින් තොරව අවලංගු කිරීමට එරෙහිව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්රමෝද්ය වික්රමසිංහ රුපියල්









